brand logo

ශ්‍රී ලංකා T 20 කණ්ඩායම මෙන්න

09 August 2018

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 1.) ඇන්ජලෝ මැතිව්ස් – (නායක) 2) දසුන් ශානක 3) කුසල් ජනිත් පෙරේරා 4) ධනංජය ද සිල්වා 5) උපුල් තරංග 6) කුසල් මෙන්ඩිස් 7) තිසර පෙරේරා 8) ෂෙහාන් ජයසුරිය 9) ෂෙහාන් මධුශංක 10 )ලහිරු කුමාර 11) දිනේෂ් චන්දිමාල් 12) අකිල ධනංජය 13) ජෙෆ්රි වැන්ඩසේයි 14) ලක්ෂාන් සඳකැන් 15) බිනුර ප්‍රනාන්දු අතිරේක ක්‍රීඩකයින් ලෙස 1) දිමුත් කරුණාරත්න 2) ඉසුරු උදාන 3) නිරෝෂන් දික්වැල්ල 4) කසුන් රාජිත කණ්ඩායමට එක්කර ඇත.
 

More News..