brand logo

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගය ඇරඹෙයි

19 January 2020

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය මේ වන විට හරාරේ හි දී ආරම්භ වී තිබේ. තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ පිල පළමු පන්දුවට පහරදීමට තීරණය කළේය. අද තරගය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක පහතින් වේ. Sri Lanka: D Karunaratne, O Fernando, K Mendis, A Mathews, D Chandimal, N Dickwella, D de Silva, S Lakmal, L Embuldeniya K Rajitha, L Kumara. 12th man: L Sandakan Zimbabwe: S Raza, R Chakabva (wk), C Ervine, K Jarvis, K Kasuza, P Masvaure, A Ndlovu, V Nyauchi, B Taylor, D Tiripano S Williams (capt). 12th man: T Maruma
 

More News..