brand logo

ශ්‍රී ලංකා සිම්බාබ්වේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි

30 January 2020

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. ඊයේ (29) දිනය නිමාවන විට දෙවන ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි සිම්බාබ්වේ පිල එක් කඩුල්ලක් දැවී ලකුණු 62ක් රැස්කර ගෙන සිටියේය. මෙම තරගයේ පළමු ඉනිම සදහා සිම්බාබ්වේ පිල ලකුණු 406ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකා පිලට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 293ක් පමණීයි. ඒ අනුව සිම්බාබ්වේ පිල මේ වන විට ලකුණු 175ක් ඉදිරියෙන් සිටීයි.
 

More News..