brand logo

ශ්‍රී ලංකා සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 19 වැනිදා

13 January 2020

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබේ. පළමු තරගය ජනවාරි මස 19 වැනිදා ආරම්භ වන අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි 27 වැනිදා පැවැත්වීමට නියමිතයි. එම තරග හරාරේ හි දී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය. මෙම තරග සංචාරයට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලබන 16 වැනිදා සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතයි.
 

More News..