brand logo

ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත පළමු එක්දින තරඟය අද

18 May 2019

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද පැවැත්වීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භවීමට නියමිතව තිබේ. අද තරගය සදහා ක්‍රීඩා කරන අනුමාන ශ්‍රී ලංකා සහ ස්කොට්ලන්ත කණ්ඩායම ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර ඇත. එම කණ්ඩායම් දෙක පහතින් වේ.... Sri Lanka (possible): 1 Dimuth Karunaratne (capt.) 2 Lahiru Thirimanne/Avishka Fernando 3 Kusal Mendis 4 Kusal Perera (wk) 5 Angelo Mathews 6 Dhananjaya de Silva 7 Thisara Perera 8 Isuru Udana 9 Suranga Lakmal 10 Jeffrey Vandersay 11 Nuwan Pradeep Scotland (possible): 1 Kyle Coetzer (capt.) 2 Matthew Cross (wk) 3 Calum MacLeod 4 Michael Jones 5 George Munsey 6 Craig Wallace 7 Tom Sole 8 Mark Watt 9 Alasdair Evans 10 Safyaan Sharif 11 Brad Wheal
 

More News..