brand logo

ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත දෙවන එක්දින තරඟය අද

21 May 2019

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින තරඟය අද පැවැත්වීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භවීමට නියමිතව තිබේ. කණ්ඩායම් දෙක අතර පළමු තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් නොපැවැත්විය. මේ හේතුවෙන් අද තරගය කණ්ඩායම් දෙකටම ඉතාමත් වැදගත් බව ක්‍රිකට් විස්තර විචාරකයින් සදහන් කරයි. අද (21) තරගය සදහා ක්‍රීඩා කරනු ඇති බවට අනුමාන ශ්‍රී ලංකා සහ ස්කොට්ලන්ත කණ්ඩායම ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර ඇත. එම කණ්ඩායම් දෙක පහතින් වේ…. Scotland (possible): 1 Kyle Coetzer (capt.) 2 Matthew Cross (wk) 3 Calum MacLeod 4 Michael Jones 5 George Munsey 6 Craig Wallace 7 Tom Sole 8 Mark Watt 9 Alasdair Evans 10 Safyaan Sharif 11 Brad Wheal Sri Lanka (possible): 1 Dimuth Karunaratne (capt.) 2 Lahiru Thirimanne/Avishka Fernando 3 Kusal Mendis 4 Kusal Perera (wk) 5 Angelo Mathews 6 Dhananjaya de Silva 7 Thisara Perera 8 Isuru Udana 9 Suranga Lakmal 10 Jeffrey Vandersay 11 Nuwan Pradeep
 

More News..