brand logo

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව සභාපතිවරයෙක් පත් කෙරේ

27 November 2020

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක පත්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කලේ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි
 

More News..