brand logo

රුපියලේ අගය නැවතත් ශක්තිමත් වෙයි

16 April 2021

පසුගිය දිනවලට ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. අද (16) දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 201යි ශත 28ක් ලෙසයි. ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 195යි ශත 72ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. මෙරට ඉතිහාසයේ ඇමෙරිකානු ඩොලරයක ඉහළ විකුණුම් මිල ඊයේ (15) දිනයේ වාර්තා වූ අතර, එය රුපියල් 204යි ශත 62ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
 

More News..