brand logo

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය ඇරඹෙයි

26 July 2019

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට ආරම්භ වී තිබේ. ඒ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා පිල පන්දුවට පහරදෙමින් සිටීයි. මේ අතර මෙම තරගය ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය එක්දින ක්‍රිකට් දිවියේ ක්‍රීඩාකරනු ලබන අවසන් තරගය ද වේ.
 

More News..