ක්රිකට් විචාරකයින් අනුමාන කරන කණ්ඩායම මෙන්න
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට තරගය හෙට (23) ආරම්භවීමට නියමිතව තිබේ.
එම තරගය මීර්පූර් හි ෂේර් බංග්ලා ජාතික පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
කණ්ඩායම් දෙක අතර පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
මෙම තරගය සදහා බෙහෝ දුරට පළමු තරගයට ක්රීඩා කළ කණ්ඩායම් දෙක ක්රීඩා කරනු ඇති බවට ක්රිකට් විස්තර විචාරකයින් අනුමාන කරයි.