brand logo

ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරඟය අද

11 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟය අද (11) පැවැත්වීමට නියමිතයි. මෙම තරඟය Bristolහි County Ground පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතයි. කණ්ඩායම් දෙක අතර මෙතෙක් පැවැති එක්දින තරඟ වලින් තරඟ 36ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර, බංග්ලාදේශය ජයගෙන තිබෙන්නේ තරඟ 7ක් පමණියි. මෙම තරඟය සදහා ක්‍රීඩාකිරීමට නියමිතව අනුමාන කණ්ඩායම ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර තිබේ. Sri Lanka 1 Kusal Perera 2 Dimuth Karunaratne (capt) 3 Lahiru Thirimanne 4 Angelo Mathews 5 Kusal Mendis/Milinda Siriwardana 6 Dhananjaya de Silva 7 Thisara Perara 8 Isuru Udana 9 Jeevan Mendis 10 Suranga Lakmal 11 Lasith Malinga Bangladesh 1 Tamim Iqbal 2 Soumya Sarkar 3 Shakib Al Hasan/Liton Das/Sabbir Rahman 4 Mushfiqur Rahman (wk) 5 Mohammad Mithun 6 Mahmudullah 7 Mosaddek Hossain 8 Mohammad Saifuddin 9 Mehidy Hasan/Rubel Hossain 10 Mashrafe Mortaza (capt) 11 Mustafizur Rahman
 

More News..