brand logo

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරග කාලසටහන නිකුත් කෙරේ

17 July 2019

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වන විට නිකුත් කර තිබේ. ඒ අනුව ජූලි මස 26 වැනිදා ආරම්භ වන මෙම එක්දින තරගාවලියට තරග 3ක් ඇතුළත් වේ. පළමු තරගය ජූලි මස 26 කොළඹ අර්, ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේ ආරම්භ වන අතර, දෙවන තරගය 28 වැනිදා සහ ජූලි 31 වැනිදා තෙවන තරගය පැවැත්වේ.
 

More News..