brand logo

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුවෙන් මහ මැතිවරණයට

05 March 2020

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ මැතිවරණයට එම නමින්ම තරග කරන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඔහු මේ බව සහන් කළේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එමෙන්ම පොහොට්ටුව ලකුණින් තරග කරන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළේය. කෙසේ වෙතත් මීට පෙර ප්‍රකාශ කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඇතුළු පක්ෂ කිහිපයක් නිදහස් පොදුජන සන්ධානය යටතේ මහ මැතිවරණයට තරග කරන බවයි.
 

More News..