brand logo

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන නායකයන් අතර රැස්වීමක් අද පස්වරුවේ

20 August 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන දේශපාලන පක්ෂවල නායකයන්ගේ රැස්වීමක් අද (20) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මෙම රැස්වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගිවීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
 

More News..