brand logo

ශ්‍රී ලංකා - පාකිස්ථාන පළමු එක්දින තරගය අද

27 September 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට කරාචි නුවර ජාතික ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස මෙම තරගය පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලිය එක්දින තරග තුනකින් සමන් විත වේ. මේ අතර අද තරගය සදහා ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක අනුමාන වශයෙන් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර තිබේ. එම කණ්ඩායම් දෙක පහතින් වේ... Sri Lanka (possible): 1 Lahiru Thirimanne (capt), 2 Danushka Gunathilaka, 3 Avishka Fernando, 4 Sadeera Samarawickrama (wk), 5 Oshada Fernando, 6 Shehan Jayasuriya, 7 Dasun Shanaka, 8 Isuru Udana, 9 Wanindu Hasaranga, 10 Lakshan Sandakan, 11 Nuwan Pradeep Pakistan (possible): 1 Fakhar Zaman, 2 Imam-ul-Haq, 3 Babar Azam, 4 Haris Sohail, 5 Sarfraz Ahmed (capt & wk), 6 Asif Ali, 7 Imad Wasim, 8 Shadab Khan, 9 Wahab Riaz, 10 Mohammad Amir, 11 Usman Shinwari
 

More News..