brand logo

ශ්‍රී ලංකා පාකිස්ථාන පළමු T20 තරගය අද

05 October 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්ස තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.00ට ලාහෝර් හි ගඩාෆි පිටියේදී තරගය පැවැත්වීමට නියමිතයි. අද තරගය සදහා ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක අනුමාන වශයෙන් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය නම් කර තිබේ. එම කණ්ඩායම් දෙක පහතින්.... Sri Lanka (possible): 1 Danushka Gunathilaka, 2 Avishka Fernando, 3 Shehan Jayasuriya, 4 Angelo Perera, 5 Minod Bhanuka (wk), 6 Dasun Shanaka (capt), 7 Lahiru Madushanka, 8 Isuru Udana, 9 Wanindu Hasaranga, 10 Kasun Rajitha, 11 Nuwan Pradeep Pakistan (possible): 1 Fakhar Zaman, 2 Babar Azam, 3 Haris Sohail, 4 Sarfraz Ahmed (capt, wk), 5 Umar Akmal, 6 Iftikhar Ahmed, 7 Imad Wasim, 8 Faheem Ashraf, 9 Shadab Khan, 9 Wahab Riaz, 10 Mohammad Amir, 11 Usman Shinwari/ Mohammad Hasnain
 

More News..