brand logo

ශ්‍රී ලංකා පාකිස්ථාන පළමු තරගය අත්හිටුවයි

27 September 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගයට පෙර වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය අත්හිටුවීමට විනිසුරුවරුන් තීරණය කර තිබේ. කරාචි හි ජාතික ක්‍රීඩාපිටිය මුළුමනින්ම ජලයෙන් පිරී තිබීම හේතුවෙන් තරගය පැවැත්වීමට කිසිදු ඉඩකඩක් නොමැති බව විනිසුරුවන් සදහන් කර තිබේ.
 

More News..