brand logo

ශ්‍රී ලංකා - පකිස්ථාන තෙවන 20යි 20 තරගය අද

09 October 2019

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා, පකිස්ථාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 3 වන හා අවසන් තරගය අද පැවැත්වීමට නියමිතව ඇත. තරගාවලියේ මේ වන විටත් ජය තහවුරු කර ගෙන ඇත්තේ සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායම වන අතර තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 64කින් ජය ගත් අතර දෙවැනි තරගය ලකුණු 35කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේය. දෙරට අතර 3 වන 20යි 20 තරගය අද ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතව ඇත.
 

More News..