brand logo

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

26 August 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වීමට නියමිතයි. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. අද පස්වරු 6.00ට ජනාධිපති නිල නිවසේදී නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වනු ඇති.
 

More News..