brand logo

ශ්‍රී ලංකා නවසීලන්ත පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා

08 August 2019

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර තෙදින පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය මෙතෙක් (පෙ.ව. 11.44) ආරම්භ වී නැහැ. මෙම තරගය කටුනායකහිදී පැවැත්වීමට නියමිතයි. අද ආරම්භවීමට නියමිත මෙම තරගය ලබන 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. https://youtu.be/A2yb5ItywJI
 

More News..