brand logo

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු T20 තරගය හෙට

31 August 2019

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භවීමට නියමිතයි. තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය හෙට මහනුවර පල්ලේකැලේ පිටියේදී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනු ඇති. මෙම තරගයේ ශ්‍රී ලංකා පිලේ නායකත්වය ලසිත් මාලිංග විසින් දරන අතර උපනායකත්වය හිමිවූයේ නිරෝෂන් දික්වැල්ලටය. ඊයේ (30) දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තරග තුන සදහා පුහුණුවීම් සිදුකළ ආකාරය පහතින් බලන්න...
 

More News..