brand logo

ශ්‍රී ලංකා නවසීලන්ත තෙවන T20 තරගය අද රාත්‍රියේ

06 September 2019

ශ්‍රී ලංකා - නවසීලන්ත තෙවන සහ අවසන් පන්දුවාර විස්ස තරගය අද (06) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය මහනුවර පල්ලේකැලේ පිටියේදී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියේ පළමු තරග දෙකම නවසීලන්තය විසින් ගැනීමත් සමග තරගාවලියේ ජය ඔවුන්ට හිමිවිය. මෙම තරගය සදහා කුසල් මෙන්ඩිස් සහ ශෙහාන් ජයසූරියට අහිමිවී තිබේ. ඒ දෙවන පන්දුවාර විස්ස තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙනි. මේ අතර අද පැවැත්වීමට නියමිත තරගය සදහා සහභාගි වනු ඇති බවට අනුමාන වශයෙන් කණ්ඩායම් දෙක ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර තිබේ. Sri Lanka (possible XI) 1 Danushka Gunathilaka, 2 Kusal Perera (wk), 3 Avishka Fernando, 4 Niroshan Dickwella, 5 Dasun Shanaka, 6 Wanindu Hasaranga, 7 Isuru Udana, 8 Lahiru Madushanka 9 Akila Dananjaya, 10 Lasith Malinga (capt), 11 Lakshan Sandakan New Zealand (possible XI) 1 Hamish Rutherford/Tom Bruce, 2 Colin Munro, 3 Tim Seifert (wk), 4 Colin de Grandhomme, 5 Ross Taylor, 6 Daryl Mitchell, 7 Mitchell Santner, 8 Scott Kuggeleijn, 9 Seth Rance, 10 Tim Southee (capt), 11 Ish Sodhi
 

More News..