brand logo

ශ්‍රී ලංකා නවසීලන්ත ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාලසටහන නිකුත්වෙයි

23 November 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ තරග කාලසටහන මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 3කට සහ පන්දුවාර විස්ස එක් තරගයක් දෙරට අතර පැවැත්වීමට නියමිතයි. නවසීලන්තය අතර පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා සංචිතය දෙසැම්බර් 4 වැනිදා එරට බලා පිටත්ව යාමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ.
 

More News..