brand logo

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරඟාවලියේ කාලසටහන නිකුත් වෙයි

14 January 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලියේ කාලසටහන මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව දෙරට අතර පළමු ටෙස්ට් තරඟය පෙබරවාරි 13 වැනිදා ඩර්බන් හිදී පැවැත්වීමට නියමිතයි. ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ 5ක් සහ පන්දුවාර විස්ස තරග 3ක් මෙම තරඟාවලියට ඇතුළත් වනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර දෙරටම සහභාගි වන ක්‍රිකට් තරඟාවලිය මෙය ද වනවා.  
 

More News..