brand logo

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරඟය අද

13 February 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද ආරම්භවීමට නියමිතව තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ ඩර්බන් හි කිංගස්මීඩ් පිටියේදීයි. මෙම තරගය සදහා ක්‍රීඩා කිරීමට බොහෝ දුරට වැඩි ඉඩකඩක් පවතින කණ්ඩායම් දෙකම ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් මේ වන විට නම් කර තිබෙනවා. එම කණ්ඩායම් දෙක පහතින් බලන්න.... Sri Lanka (possible): 1 Dimuth Karunaratne (capt.), 2 Lahiru Thirimanne, 3 Kusal Mendis, 4 Kusal Perera, 5 Niroshan Dickwella (wk), 6 Dhananjaya de Silva, 7 Angelo Perera/Milinda Siriwardene, 8 Lakshan Sandakan, 9 Suranga Lakmal, 10 Kasun Rajitha, 11 Vishwa Fernando South Africa (possible): 1 Dean Elgar, 2 Aiden Markram, 3 Hashim Amla, 4 Faf du Plessis (capt.), 5 Temba Bavuma, 6 Quinton de Kock (wk), 7 Wiaan Mulder/Dale Steyn, 8 Keshav Maharaj, 9 Vernon Philander, 10 Kagiso Rabada, 11 Duanne Olivier
 

More News..