brand logo

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන T20 තරඟය අද

22 March 2019

තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පන්දුවාර විස්ස ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය අද පැවැත්වීමට නියමිතය. සෙන්චූරියන් හි සුපර් ස්පෝර්ට් පාර්ක් පිටියේදී පැවැත්වීමට නියමිත මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් ආරම්භවීමට නියමිතව තිබෙන්නේ රාත්‍රී 9.15ට පමණය. මෙම තරගය සදහා ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක අනුමාන වශයෙන් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර තිබේ. South Africa (possible): 1 Aiden Markram 2 Reeza Hendricks 3 Rassie van der Dussen 4 JP Duminy (capt) 5 David Miller (wk) 6 Dwaine Pretorius 7 Andile Phehlukwayo 8 Chris Morris 9 Anrich Nortje 10 Lutho Sipamla 11 Tabraiz Shamsi Sri Lanka (possible): 1 Niroshan Dickwella (wk) 2 Sadeera Samarawickrama 3 Kusal Mendis 4 Kamindu Mendis 5 Angelo Perera 6 Thisara Perera 7 Dhananjaya de Silva 8 Isuru Udana 9 Akila Dananjaya 10 Lasith Malinga (capt.) 11 Jeffrey Vandersay
 

More News..