brand logo

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිල පාකිස්ථානයට

10 December 2019

පාකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (09) පාකිස්ථානය බලාපිටත්ව ගියේය. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතාමත් උණුසුම් අයුරින් පිළිගෙන තිබේ. එමෙන්ම දැඩි ආරක්ෂාවක් ද ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී ඇති බව ද පාකිස්ථාන මාධ්‍ය වාර්තා සදහන් කරයි.
 

More News..