brand logo

ශ්‍රී ලංකා කොදෙව් අවසන් එක්දින තරගය හෙට

29 February 2020

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සහ අවසන් තරගය හෙට (01) පැවැත්වීමට නියමිතයි. ඒ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩා පිටියේදීයි. මෙම තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි. තරගය හෙට (01) පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතව තිබේ. මෙම තරගාවලියේ පළමු තරග දෙකම ජයගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ජය මේ වන විටත් තමන් සතුකර කරගෙන අවසන්ය.
 

More News..