brand logo

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් බලඇණිය දිවයිනට

27 January 2022

ක්‍රීඩිකාවන් 18දෙනො පිළිගත් අයුරු මෙන්න

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ජයග්‍රහණය අත්කර ගත් චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද දිවයිනට පැමිණ තිබේ.

මෙම සුදුසුකම් ලැබීවේ ක්‍රිකට් තරගාවලිය මැලේසියාවේ ක්වාලාම්පූර් නුවරදි පැවැත්වුණි.

එම තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 18දෙනෙකු සහ නිලධාරීන් 10දෙනෙකු ඇතුළත් දිවයිනට පැමිණි අවස්ථාවේ පිළිගත්තේ මේ අයුරිනි.
 

More News..