brand logo

ශ්‍රී ලංකා ක්‍රිකට් 9ට වැටෙයි

02 May 2019

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකළ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ නවතම වාර්තා අද (02) නිකුත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා එක්දින පළමුවරට 9 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇත. මීට පෙර ශ්‍රී ලංකාවට හිමිව තිබුනේ 8 වැනි ස්ථානයයි. නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්ත කණ්ඩායම පළමු ස්ථානයේ රැදි සිටී.
 

More News..