brand logo

ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු තනතුරට ජෝන් ලුවිස්

13 December 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස එංගලන්ත ඩරාම් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ජෝන් ලුවිස් පත් කර තිබෙනවා.
 

More News..