brand logo

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යයි

09 June 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අළුයම එංගලන්තය බලා පිටතව ගියේය. ඒ එක්දින තරග සහ විස්සයි 20 තරග තුනකට සහභාගිවීම සදහායි. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් ආයතනයේ සිට සංචාරවලට පිටත්ව ගියද, මෙවර කණ්ඩායම හෝටලයේ සිට ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය ජුනි මස 23 වැනිදා ආරම්භවීමට නියමිතයි.

තරග කාලසටහන

පළමු විස්සයි විස්ස තරගය ජුනි 23 වැනිදා දෙවන විස්සයි විස්ස තරගය ජුනි 24 වැනිදා තෙවන විස්සයි විස්ස තරගය ජුනි 26 වැනිදා පළමු එක්දින තරගය ජුනි 29 වැනිදා දෙවන එක්දින තරගය ජූලි 01 වැනිදා තෙවන එක්දින තරගය ජූලි 04 වැනිදා

පිටත්ව යන්න කළින්

 
 

More News..