brand logo

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් පත් කෙරේ

15 November 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. ඔහු හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු ද වෙයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහාය.
 

More News..