brand logo

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා කාන්තා T20 තරගයේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට

29 September 2019

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියායානු කාන්තා කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. තරගය පැවැත්වෙන්නෙ සිඩ්නි නුවර උතුරු සිඩ්නි ඕවල් පිටියේදීය. පන්දුවාර විස්ස මෙම තරගාවලිය තරග තුනකින් සමන්විතයි.
 

More News..