brand logo

ශ්‍රී ලංකා එංගලන්ත තෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි

24 November 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය සදහා තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඊයේ (23) දිනය නිමාවන විට පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 312ක් රැස්කර‌ ගෙන සිටියා. එංගලන්ත ඉනිම වෙනුවෙන් ජොනී බැරිස්ටව් ලකුණු 110ක් රැස්කර ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කඩුළු 4ක් දවා ගැනීමට ලක්ෂාන් සදකැන් සමත් වුණා. අද තරගයේ දෙවැනි දිනයයි.
 

More News..