brand logo

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පල්ලෙබැද්ද ශාඛාව නව නිවහනකට

23 March 2020

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පල්ලෙබැද්ද ශාඛාව නව නිවහනකදී පසුගියදා විවෘත කරන ලදී. මෙසේ විවෘත කරන ලද පල්ලෙබැද්ද ශාඛාව පහත මහල, කේ. එම්.එස් ගොඩනැගිල්ල, ප්‍රධාන පාර, පල්ලෙබැද්ද යන ස්ථානයේ පිහිටා තිබේ. පල්ලෙබැද්ද අවට ප්‍රදේශවල පාරිභෝගිකයින්ට සියලු රක්ෂණ අවශ්‍යතා එකම වහලක් යටදී සම්පූර්ණ කරගැනීමේ හැකියාව එමගින් සලසා දි තිබේ. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන නිලධාරී, ව්‍යාපාර සංවර්ධන රුක්මන් වීරරත්න සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය, සේවක මණ්ඩලය හා පාරිභෝගිකයෝ රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
 

More News..