brand logo

ශ්‍රී ලංකා ඉන්දියා පළමු පන්දුවාර විස්ස තරගය අද

05 January 2020

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය අද ආරම්භවීමට නියමිතව තිබේ. පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිතයි. ඒ, ගුවාටිහි බර්සාපාරා පිටියේදීය. අද තරගය සදහා ක්‍රීඩාකරනු ඇති බවට අනුමාන කණ්ඩායම් දෙක ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර තිබේ. එම කණ්ඩායම් දෙක පහතින් වේ.... Sri Lanka (possible): 1 Danushka Gunathilaka, 2 Oshada Fernando, 3 Avishka Fernando, 4 Bhanuka Rajapaksa, 5 Kusal Perera (wk), 6 Angelo Mathews, 7 Dasun Shanaka, 8 Isuru Udana, 9 Wanindu Hasaranga, 10 Lasith Malinga (capt), 11 Lahiru Kumara/Kasun Rajitha India: 1 Shikhar Dhawan, 2 KL Rahul, 3 Virat Kohli (capt), 4 Shreyas Iyer, 5 Rishabh Pant (wk), 6 Shivam Dube, 7 Ravindra Jadeja, 8 Washington Sundar, 9 Kuldeep Yadav/ Yuzvendra Chahal, Shardul Thakur, 11 Jasprit Bumrah
 

More News..