brand logo

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ධූරයට මංගල පී.බී. යාපා

11 April 2019

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ධූරයට මංගල පී.බී. යාපා මහතා පත් කර තිබේ. ඒ මහතා සිය පත්වීම් ලිපිය අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් ජනාධිපති නිල නිවසේ දී ලබා ගත්තේ ය.
 

More News..