brand logo

ශ්‍රී ලංකාව සහ ක්‍රිකට් ඕස්ට්‍රේලියා 11 අතර තරඟය ඇරඹෙයි

17 January 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ක්‍රිකට් ඕස්ට්‍රේලියා 11දෙනාගේ කණ්ඩායම අතර දින තුනක ටෙස්ට් තරගය මේ වන විට හෝබාර්ට් හිදී ආරම්භ වී තිබෙනවා. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ක්‍රිකට් ඕස්ට්‍රේලියා 11දෙනාගේ කණ්ඩායම පළමුවෙන්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ක්‍රිකට් ඕස්ට්‍රේලියා 11දෙනාගේ කණ්ඩායම මේ වන විට කඩුළු 3ක් දැවී ලකුණු 26ක් ලබාගෙන පන්දුවට පහරදෙමින් සිටිනවා. දුෂ්‍යමන්ත චමීර කඩුළු දෙකක් සහ කසුන් රජිත එක් කඩුල්ල බැගින් දවාගත්තා. https://youtu.be/qnGUgwqnUnY
 

More News..