brand logo

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සටන ඇරඹෙයි

06 July 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය මේ වන විට ආරම්භ වී තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. තරගය පැවැත්වෙන්නේ ලීඩ්ස් හි හෙඩින්ග්ලි පිටියේදීය...
 

More News..