brand logo

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟය අද පස්වරුවේ

04 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය අද පැවැත්වීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතව තිබේ. දෙරට අතර මෙතෙක් එක්දින තරග තුනක් පැවැති අතර, ඉන් තරග 2ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබේ. අවසන්වරට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තරගය ඇෆ්ගනිස්ථානය ජය ගැනීමට සමත්විය. මේ අතර අද පැවැත්වෙන තරගය සදහා සහභාගි වන අනුමාන කණ්ඩායම් දෙක ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර තිබේ. එම කණ්ඩායම් දෙක පහතින් වේ.... Sri Lanka (probable): 1 Dimuth Karunaratne (capt) 2 Lahiru Thirimanne 3 Kusal Perera (wk) 4 Kusal Mendis 5 Angelo Mathews 6 Dhananjaya de Silva 7 Thisara Perera 8 Jeevan Mendis 9 Isuru Udana/Nuwan Pradeep 10 Suranga Lakmal 11 Lasith Malinga Afghanistan (probable): 1 Mohammad Shahzad (wk) 2 Hazratullah Zazai 3 Rahmat Shah 4 Hashmatullah Shahidi 5 Najibullah Zadran 6 Mohammad Nabi 7 Gulbadin Naib (capt) 8 Rashid Khan 9 Mujeeb-ur-Rahman/Aftab Alam 10 Hamid Hassan 11 Dawlat Zadran
 

More News..