brand logo

ශ්‍රී ලංකාව ලද විශිෂ්ඨ ජයග්‍රහණයට ක්‍රීඩකයින් දැක්වූ අදහස

23 February 2019

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලද ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයට සුබ පතමින් ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් සුබ පැතුම් එක්කර තිබෙනවා.
 

More News..