brand logo

ශ්‍රී ලංකාව පරාජයට පත් කළ එංගලන්තය ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ දෙවන තැනට

27 November 2018

ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 3ට 0ක් ලෙස ජයගත් එංගලන්ත කණ්ඩායම අන්තර් ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ දෙවන ස්ථතානය දක්වා ඉදිරියට පැමිණි තිබෙනවා. දෙරට අතර තරගාවලිය ආරම්භයට පෙර එංගලන්ත කණ්ඩායමට ශ්‍රේණිගත කිරීමේ හිමිවූයේ තෙවන ස්ථානයයි. ඒ අනුව මේ වන විට තෙවන ස්ථානය දක්වා පහළට දකුණු අප්‍රිකානු කණ්ඩායම වැටී තිබෙනවා. ටෙස්ට් දර්ශකයේ ප්‍රථම ස්ථානයේ රැදී සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි. ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ 7 වැනි ස්ථානයේ රැදී සිටිනවා.
 

More News..