brand logo

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට කඩුළු 2ට ලකුණු 39යි

18 May 2022

ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වඩා ලකුණු 29ක් පිටුපසින්

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය සදහා වන තරගය මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිනය නිමා වන විට දෙවැනි ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා පිල කඩුළු 2ක් දැවී ලකුණු 39ක් රැස්කර ගෙන සිටියේය. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි දිමුත් කරුණාරත්න රැස්කර ගත් ලකුණු සංඛයාව 18කි. ඔ්ෂද ප්‍රනාන්දුට රැස්කර ගත හැකි වූයේ ලකුණු 19ක් පමණියි. පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 397ක් සහ බංග්ලාදේශය පළමු ඉනිමට ලකුණු 465ක් රැස්කර ගැනීමට සමත් විය.
 

More News..