brand logo

ශ්‍රී ලංකාව - දකුණු අප්‍රිකා තරඟය අද

28 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ, Chester-le-Street හි Riverside පිටියේදීය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට ඇතුළුවීමට දකුණු අප්‍රිකානු පිලට මේ වන විට කිසිදු අවස්ථාවක් නැත. ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් මෙම තරගය ඇතුළුව ඉතිරි තරග දෙක ද ජයගැනීමට සිදුව තිබේ. මේ අතර අද තරගය සදහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා කණ්ඩායම් දෙක අනුමාන වශයෙන් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය නම් කර ඇත. South Africa: 1 Quinton de Kock (wk) 2 Hashim Amla 3 Aiden Markram/JP Duminy 4 Faf du Plessis (capt) 5 Rassie van der Dussen 6 David Miller 7 Andile Phehlukwayo 8 Chris Morris 9 Kagiso Rabada 10 Lungi Ngidi 11 Imran Tahir Sri Lanka: 1 Dimuth Karunaratne (capt) 2 Kusal Perera (wk) 3 Avishka Fernando 4 Kusal Mendis 5 Angelo Mathews 6 Jeevan Mendis 7 Dhananjaya de Silva 8 Thisara Perera 9 Isuru Udana 10 Lasith Malinga 11 Suranga Lakmal
 

More News..