brand logo

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4කට පිලිපීනය සංචාරක සීමා පනවයි

08 May 2021

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයන්ට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට පිලිපීන රජය තීරණය කර ඇත. ඒ අනුව මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාව , බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහායි. පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට් ගේ උපදෙස් මත එරට රජය මෙම තීරණය ගෙන තිබේ.
 

More News..