brand logo

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ගැන ඉන්දීය රජයෙන් එරට වැසියන්ට පණිවුඩයක්

28 May 2019

ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බව ඉන්දීය රජය පවසයි. එරට රජය පෙන්වා දෙන්නේ පොලිස් ඇදිරි නීතිය ඉවත් කිරීම, සමාජ මාධ්‍ය සදහා පැනවූ තාවකාලික තහනම ඉවත් කිරීම සහ පාසල් නැවත ආරම්භ කිරීමත් සමග මෙරට ආරක්ෂක තත්ත්වය යහපත් බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයින්ට සුපරික්ෂාකාරී වන ලෙසයි එරට රජය ඉන්දීය ජාතිකයින් වෙත දැනුම් දී ඇත්තේ. එරට රජය විසින් නිකුත් කර තිබූ සංචාරක මාර්ගෝපදේශනය යාවත්කාලීන කරමින් එරට රජය මේ බව සදහන් කර ඇත්තේ.
 

More News..