brand logo

ශ්‍රී ලංකාවේදි සිදුවූ බෝම්බ ප්‍රහාරවල වගකීම IS ත්‍රස්ථ සංවිධානය භාරගනී

23 April 2019

පසුගිය ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේදි සිදුවූ බෝම්බ ප්‍රහාරයන්වල වගකීම IS සංවිධානය විසින් භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම බෝම්බ ප්‍රහාර වලින් පුද්ගලයින් 321ක් ජීවිතක්ෂයට පත්ව තවත් 375ක පිරිසක් තුවාල ලබා ඇත.
 

More News..