brand logo

බංග්ලාදේශයට ලකුණු 295ක අභියෝගයක්

31 July 2019

ශ්‍රී ලංකා බංග්ලාදේශ තෙවන එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 294ක් රැස්කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 87ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් රැස්කර ගත්තේය. ඊට අමතරව දිමුත් ලකුණු 46ක් සහ කුසල් පෙරේරා ලකුණු 42ක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා බංග්ලාදේශ පිල ලකුණු 295ක් ලබාගත යුතු වේ.
 

More News..