brand logo

ශ්‍රී ලංකාවට ලකුණු 234ක ඉලක්කයක්

27 October 2019

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 234 ක ඉලක්කයක් හිමිව ඇත. ඇඩිලේඩ්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියාවට ආරාධනා කළේය.
 

More News..